වක්කඩ ලඟ දිය

Wakkada Langa Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
Cm
Time
7/8
Key
INTRO
| + |
| Bb | - | Cm | - |
| Gm | Gm | Cm | - |
CHORUS
Cmවක්කඩ ලඟ දිය Bbවැටෙන Cmතාලයට
Gmතිත්ත Bbපැටව් උFඩ පැන Cmනැටුවා
Bbවැස්ස වහින්නට ඉස්සCmර අහසේ
වලාකුBbලෙන් GmවිදුලියCm කෙටුවා
Cmකිව්වට වස් නැBbත නිල් Cmනිල් පාටින්
Gmකටරොළු Bbමල් වැටF වට කෙCmරුවා
Bbතුන් දවසක් අමනාපෙන් Cmසිටි කලු
නෝක්Bbකාඩු බැGmල්මෙන් Cmබැලුවා
INTER 1
| Gm | Bb | Bb | Cm |
VERSE 1
Bbගල මතුපිට Cmමල පිපෙන්න//
Bbමල වට බඹරිGmඳූ නටන්න//
Bbවැහි වැහැලා ගඟ පිරෙන්න//
Gmගඟ උතුරා Cmහිත පිරෙන්න//
Bbගල මතුපිට Cmමල පිපෙන්න
Bbමල වට බඹGmරිඳූ නටන්න
Bbවැහි වැහැලා ගඟ පිරෙන්න
Gmගඟ උතුරා Cmහිත පිරෙන්න
INTER 2
| + Cm | + Cm | Cm | Cm Bb |
VERSE 2
Cmගලා Gmහැලෙන වැහි Bbවතුර වCmගේ නුඹ
Bbහිනාවෙයන් කFලු හිනාCmවෙයන්
Bbවෙලා මගේ හිතF ඉනාවකිCmන් තව
Bbහිනාවෙයන් කලු Cmහිනාවෙයන්//