වන දෙව්ලිය

Wana Dewliya Chords by Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
C
Time
4/4
Rhythm
old pop
Key
INTRO/INTER
| C | - | - | G |
| G | - | G7 | C |
| C | - | - | F |
| F | C | G7 | C |
CHORUS
Cවන දෙව්ලිය FතුරුGලේ සැතපෙන Cසීගිරියේ
Cපෙරකල සිත්තFරුවෝG බිතු G7සිතුවම් Cනෙළුවෝ
VERSE 1
Fසිත පණ ගන්වන Cහදේ නිදන්වන
Gරූබර ළඳුනගෙF මදහස Cපෙන්වන…//
Cකලා C7වැවේ සුFළඟිGන් ඇගෙ ගත සලිCත වෙලා
Cකලා රC7සික හෙළFයන් Gසීගිරි අඟනC නෙළා
Back To Chorus
VERSE 2
Fසඳ වැනි මුව ඇති Cරූබර ළඳුනනි
Gකලා රසය ලොව හඬFගා කියCමිනි…//
Cදහස් C7ගණන් නFරඹා Gසීගිරි බැස යCනවා
Cකලා රC7සය හොබFවා සිGතුවම් පවතිCනවා
Back To Chorus