වසන්තයේ අග
- Lyrics
- Kapila Kumara Kalinga (කපිල කුමාර කාලිංග)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- C
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
{ |C——|G7——|C—-|C7--|F——|G7——|C——-|}
| C | - | - | - |
CHORUS
Cවසන්තයේ අග Gහමුවෙමු Cසොඳුරියෙ
Cලවැලි තFලාවකC විසුල කුසුම් මත
| C | G |
Gඅතිනත ගෙන පෙර Dmනොකී Cකතා Dmඅසා
FඅළුතිGන් සුසුමක් ගෙCන වෙන්වී යමු
Cලා සඳ GනැගෙනාF.. …Am/G.හෝරාCවේ..
INTER
| C | - | Am | - | G7 | - | C | - | - | - |
ගිමන්Bb නිවන්Cනට ජීවිතයේ
Fයලි කෙදිනද ඉඩC සැලසෙන්නේ
Cනොදනිමු එයF අප Dmනොවී Gපමා
පියGවර මැන Fයමු..C යොදුන් ගෙවා..
VERSE 2
දොරගුලුBb හැරලCමු අප දෙහදේ
Fහිනැහෙමු පෙරC අපි පැතූ ලෙසේ
Cකිසිවෙකු නොFදකිනDm නිහඬG පැයේ
තනිGවෙමු මොහොතFක්.. අCපේ ලොවේ..