වසන්තයේ මල් කැකුළයි

Wasanthaye Mal Kakulayi Chords by Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
A
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| A | - | Bm | - |
| E | - | A | - |
| Bm | - | E | - |
| A | D | E7 | A |
CHORUS
Aවසන්තයේ මල් කැකුළයි
Aදසන්තයේ නළ රැල්ලයි
Eමගේ ගෙලේ හර සොල්ලයි
Dඔබේ නෙත් කැළුම් ඉල්ලයි
Aඅදත් මගෙ අතින් අල්ලයි
INTER
| E | D | A | - |
| E | D | A | - |
| A | - | E | - |
| D | - | E7 | A |
VERSE 1
Eගලින් ගලට පැන දිදුDළන පෙණ කැටි Aමත්තේ
Eමලින් මලට ඉගිලෙන සDමනළ තටු මAත්තේ
Aලියා එවA7න්නද කරුණක් මා ඔය Bmපැත්තේ
Eබලා සිටින්නෙමි තවE7මත් ඇයි ඔබ Aනැත්තේ
Back To Chorus
VERSE 2
Eඈත මග දිහා බලලා Dනෙත කකියනAවා
Eහිතේ කාන්සිය හා මDට තරහත් එAනවා
Aපාඩමක් උA7ගන්වන්නම් නෑවිදිBmන් ඉඳින්නම් හෙට
Eආපුදෙන් මගේ හැටි E7මම කියාල දෙAන්නම්
Back To Chorus