වත්සුනු සුවඳින්
- Lyrics
- Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
- Music
- Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
- Key
- D
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| D | Em | - | D |
| A | - | D | - |
CHORUS
Dවත්සුAනු සුවGඳින් සුවDඳ කෙරේයා
Aපෙම් කුසුමන් හDද පුබුදු කෙරේයා
DආසිරිA මංගලG ගී පැDතිරේයා
Aපතිනිය පතිDකුලයට පැමිණේයා//
INTER
| D | - | - | - |
| D | D/G | Bm | G |
VERSE 1
F#mබැඳි සෙනෙහස රDන්රස මෙන්G වේයා
Dසිඳු Gකුසවන් A7ගං කොමලිDය සේයා//
| D7 | G/D |
Dසිසිවත තුරුGලෙහි සා Dමුව සේයා
Aපතිනිය පතිDකුලයට පැමිණේයා//
Back To Chorus
VERSE 2
F#mනළලත තිලකය මෙDන් සසැGඳේයා
Dසසර Gපුරා A7පැතුවයි Dපැවසේයා
| D7 | G/D |
Aකුළඟනකගෙ යහDගුණ කියැවේයා
Aපතිනිය පතිකුලයDට පැමිණේයා//
Back To Chorus