වැලි තල අතරේ
- Lyrics
- Sri Chandraratne Manawasinghe (ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- C
- Time
- 7/8
INTRO
| + |
| Bb | C | Bb | C |
| Bb | C | Bb | C |
CHORUS
Cවැලි තලBb අතරේ Cහෙමිහිට බසිනා
CනේරංGmජන නBbදියේ Fගයා හිස
Cවැඩ සිCsus4ට බුදු CවුCsus4ණු දා තිලෝ හිමි
Cමොක් Csus4සුව ලද මොහොතේC
BbසමාධිC භාවනාCsus4 - සමා…Bb…ධි භාවCනා
INTER
| Bb | F | G | C |
| F | F | Gm | C |
| Bb | C | Bb | C |
| Bb | F | G | C |
VERSE 1
Cහිම කඳුG වැටියේ සීතලC සෙවණේ//
Cචන්දන තුරු පිහිරා
Fචන්දන Gතුරු Cපිහිරා හැපීඑන
Cමල්Csus4 මුවරද රCසිනේ Csus4සුවඳ මුසු
Cකෝමල Csus4මද පවනේC
BbගැටීCලා පාවෙCsus4නා ගැටීBb…….ලා Cපාවෙනා
VERSE 2
Cසත්සර නGගලා-ටික ටික සෙCලවී
Cසිරි මහ බෝ හිමිගේ
Fසිරි මහG බෝ Cහිමිගේ මනෝහර
CපලුපCsus4ත් අතු රිCකිලි Csus4නටා ගිය
CතාලෙCsus4හිරස නැCගුනා
Bbසරාගී Cජීවනා Csus4- සරා……Bbගී ජීCවනා
VERSE 3
Cසඟමිත් Gමෙහෙණි-දකුණේ Cසාකා
Cසිරිලක ගෙන ආදා
FසිරිලකG ගෙන Cආදා සිටම තව
CමහාCsus4 මෙව්නා Cඋයනේ Csus4නටයි කොළ
Cවන්නCsus4ම ලෙස මහCබෝ
BbසුමිරිC නාCsus4දෙනා සුBbමි…….හිCරි නාදෙනා