යළි උදා වූ
- Lyrics
- Priyantha Wijesooriya
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- A
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO / INTER
| E | A | D | A | E | - | A | - |
| D | E | A | - | A | - |
CHORUS
යළි උAදා වූ වසDන්තේ Bmලෙසින්
එන්න Eලං වී සදා Aආදරෙන්
කඳුළුA බිඳුවක්D වගේ Bmනෙත් අගින්
ඇයිද Eසමු ගන්නෙA මේ ජීවිතෙන්
VERSE 1
Aවිරහිණියක සේBm සිත Dඉල්ලූA දා ඔබF හට DමතකA නැතී
Aසැමටම පිටු Bmපා සිත දDන් දුAන් මැF ඔබDගේ Aහිතට මදී
Bmජීවත් වෙනEවා නම් මා වෙනුවෙන්
එන්න Aලං වී Dසදා ආBmදරෙන්
යළි Eඋදා වූ වසන්තේA ලෙසින්
එන්න Aලං වීD සදා Bmආදරෙන්
VERSE 2
Aනන්නාඳුනනාBm කිසිවDකු වෙනුAවෙන් ඔFබෙ සිDත හAඬනු නැතී
Aඔබෙ හද සෙBmවණේ මිDහිදන් Aකළ මා දැFන්නDම් අAගය නැතී
Bmජීවත් වෙනවා නEම් මා වෙනුවෙන්
එන්න ලං වී ……